Friday, August 23, 2013

සමහරවිට ස්වාභාවික පිහිටීමක් විය හැකි....නමුත් වෙනස් කතාවක් නැතුවාම නෙමේ :: හල්දුම්මුල්ල-පහළ ඔහිය 



බුකියෙන් ගත්තේ.. මේ ඒකෙම තිබුන කොමෙන්ට් දෙකක්..



මේ නවාතැනට (worlds end lodge )යන අයට ඇරෙන්නට මේ ගල වෙන කාටවත් මේ කොණයෙන් පෙනෙන්න නැ....අනික් කරුන මුලු කදුපන්තියම දිහා බලන්නේකුටත් මෙය මග ඇරෙනවා....එකින් එක තියෙන්නේ මොනාද කියලා බැලුවොත් තමයි උඩට මතුවුන දෙයක් පෙන්නේ....කැමරාවේ zoom එකට තමයි ගොඩක් විස්තර පෙන්නේ...පිහිටීම හා හැඩරුව....


හොද තුරැම්පුවක් විය හැකි සම්බාවිතාව වැඩියි සහෝ ඔයාගේ කථාව- මොකද ඔය අවට ප්‍රාදේශය ප්‍රාග් ථෙතිහාසික වටිනාකමින් යුත් කථාන්දර වැඩහරියකට නෑගම් කියනවා - බලංගොඩ බෙලිහුල්ඔය හල්දුමුල්ල එකට යා වෙන තැන් වල අපිට පේන නොපෙනෙන බොහෝ අමුත්‍රම භූ ගෝලිය ලක්ෂණ ගොඩාක් තියෙනවා - ඒ වගේම බලංගොඩ මානවයා - ලෝකේ හොදම වානේ % හැබැයි පේටන්ට් අයිතිය අපේ රටට නැති (බෙලිහුල්ඔය) - ඊයේ පෙරේදා හල්දුම්මුල්ලෙන් හොයාගත්ත අවුරැදු 5000 පැරණි සාධක මේවාට හොදම උපහැරණ- කෝකවෙතත් හැංගුණු අපේ උරැම බොහොමයක් දැන් දැන් මතු වෙමින් තියෙන්නේ - මේ පිංතුරේ මෙහෙම දකින්න කලින් ඊයේ මම ඇල්බමය දකිද්දි ඔයාගේ මේ හැගීමම මටත් දැනුනා